Song Title : Amma Nathiwu Kale (අම්මා නැතිවූ කාලේ)
ගායනය : රුක්මණී දේවී
පද : චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය : මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය : සැඟවුණු පිළිතුර (1951)
අම්මා නැතිවූ කාලේ
ආ... ආ.. ආආආ..
ආ... ආ.. ආආආ..
අප්පා කවර කාලේ //
තනිවූ මෙ මාගෙ ප්‍රාණේ
කොයි වේලෙ හානි වේදෝ
නැවියා නැති නැවක් සේ
ආ... ආ.. ආආආ..
ආ... ආ.. ආආආ..
රැල්ලේ ගලේ හැපීලා
ආන්ත්‍රාවෙ මූදෙ ගිලිලා
අයියෝ දවාලෙ රාත්‍රියේ
මේ සෝක සාගරේ //
කිසිවෙක් නෑ ලෝකේ ආධාරේටා
මාගේ සෝකෙටා
සෝකෙටා
අම්මා නැතිවූ කාලේ
ආ... ආ.. ආආආ..
ආ... ආ.. ආආආ..
අප්පා කවර කාලේ //
අම්මා .....
0 comments:
Post a Comment