✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🍂 හොඳින් ඉදුණු වෙරළු ගෙඩි 50 ක් පමණ
- 🍂 සීනි
- 🍂 ලුණු ස්වල්පයක්
- 🍂 මිටිකිරි කෝප්ප 1 1/2 ක් පමණ
✅ සාදා ගන්නා ආකාරය :
- 🍂 ඉදුණු වෙරළු සෝදා කුඩා පිහියකින් මද සූරා ගන්න , වෙරළු ගොඩාක් ඉදිලා වැඩි නම් පිරිසිදු ලී වංගෙඩියක දමා කොටා ඇට ඉවත් කර ගන්න.
- 🍂 සූරා ගත් වෙරළු මද , අවශ්‍ය පමණ සීනි, ලුණු ස්වල්පයක් සහ පොල්කිරි ටික ටික එකතු කරමින් බ්ලෙන්ඩ් කර ගන්න.බ්ලෙන්ඩ පාවිච්චි කරන්නෙ නැති අය පිරිසිදු ලී වංගෙඩියක කොටා ගන්න.
- 🍂 මිශ්‍රණය උකු වැඩි නම් වතුර එකතු කරන්න.
- 🍂 රස බලා සීනි,ලුණු ආදිය එකතු කර ශීතකරණයේ තබා බීමට ගන්න.
ඔයාලත් හදලා රස කියන්නකෝ 😍සැකසුම :© නදීෂා ගමගේ ..
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment