Rosa Male Natuwe Katu Song Lyrics - රෝස මලේ නටුවෙ කටු ගීතයේ පද පෙළ

Rosa Male Natuwe Katu Song Lyrics - රෝස මලේ නටුවෙ කටු ගීතයේ පද පෙළ
Song Title : Rosa Male Natuwe Katu (රෝස මලේ නටුවෙ කටු)
ගායනය : ඇනස්ලි මාලෙවන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි //

කළු දෙබරුන් නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා

රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි

මලේ පැණි නැති පවතින්නේ
පැණි හිඳිලා මල පර වෙන්නේ
කළු දෙබරෝ නැතුවද දන්නේ
වන බඹරෝ නැත එහි යන්නේ

රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment