Obe Senehe Song Lyrics - ඔබේ සෙනෙහේ ගීතයේ පද පෙළ

Obe Senehe Song Lyrics - ඔබේ සෙනෙහේ ගීතයේ පද පෙළ
Song Title : Obe Senehe (ඔබේ සෙනෙහේ)
ගායනය : ශිහාන් මිහිරංග


ඔබේ සෙනෙහේ දැවටෙමින්
නෙතු පියා එහි රැඳවෙමින්
කඳුළු පුරනා දෙනෙතු අභියස
සොඳුරු මතකය බොඳ වුණි

අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනිකලේ
මව්නි කිම හැර ගියේ

පායා එන සඳටත් වඩා
ඔබ මට උණුසුම වූවා

අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනිකලේ
මව්නි කිම හැර ගියේ

නොඑන ගමන් ගොස්
ඔබ මා මේ ලොව තනිකලේ
කුරිරු ලෝකයට බිහි කළේ
කිමද මා මෙහි තනිකලේ
ආදරේ නැතිවද අම්මේ
පාලුයි දැන්
අත ඇති මල් මිට ගිලිහුණා
පිපි පැතුම් පොඩි වියැකුණා
මව්නි ඔබ මා හැර ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Senehe Song Lyrics - ඔබේ සෙනෙහේ ගීතයේ පද පෙළ Obe Senehe Song Lyrics - ඔබේ සෙනෙහේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2022 Rating: 5

0 comments:

Post a Comment