Song Title : Mayi Prithi Prithi (මයි ප්‍රීති ප්‍රීති)
ගායනය : ලතා වල්පොල සමග හර්බි සෙනෙවිරත්න
පද : ලුවී රොද්‍රිගූ
තනුව හා සංගීතය : මොහොමඩ් ගවුස්
ස්වතන්ත්‍ර නිර්මානයකි.1953 දී තිරගතවූ "එදා රෑ" චිත්‍රපටියේ ගීයකි.ලතා වල්පොල මහත්මිය චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ මේ සිනමා කෘතියෙනි.
මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍රිය ප්යාරී වෙන්කෝ ආලේ
දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ //
ඔබ රන් ගිරවා ආවෙ මා සොයා ප්‍රේම විනෝදේ වාගේ විනෝදේ වාගේ
හ හහ්හහ හා
මගේ පණේ සීදේවීගේ මේ රූපේ ඇලී ගැලී //
ඕ ඕ දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ
මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍රිය ප්‍රාණී වෙන්කෝ ආලේ
දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ
ආයෙ එපා මට නම් බණ්ඩයියා (ම්ම්ම්...)
ආයෙ එපා මට නම් බණ්ඩයියා
මෝඩ විකාරේ චී චී
ඕ යේස් ඕ යේස්
දැට්ස් රයිට් මයි ලව්
නෝ ෂේප් නෝ ෂේප්
හී ඉස් අ ගොන් මැට්ටා
මගේ ආදරේ පුදන්න පිරියා
හායි ඩියර් මයි ස්වීටී //
යූ මයි බියුටී ක්වීන් ෆෙයාරී
රපට පපම් පම් පම්
ජිම් පම් රපට පපම් පම් පම්
ආසයි ඔබගේ රූපෙ සෝබනේ
මූණේ දිස්නේ දෙයි
ලංකාරයි
පින්සාරයි
උඹේ වචනෙමයි හාට් විනෝදේ
හාටිටියස්ට් මයි ඩියර් //
අයිල් මැරී යූ
අයිල් මැරී යූ ෂුවර් ඔන් සන්ඩේ නෑ කිසි සංකාවක්
ගොයින් ටු කැන්ඩී ඒ අප් කන්ට්‍රී ඩාලින් කම් විත් මී
මැරී යූ ඩාලින් කම් විත් මී
0 comments:
Post a Comment