Song Title : Maya Pem Lowa (මායා පෙම් ලොව)
ගායනය : ලතා වල්පොල
පද රචනය : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය : ආර්. මුත්තුසාමි
තනුව : ?
1956 දී තිරගත වූ රම්‍යලතා චිත්‍රපටියෙන්
පෙම් යාත්‍රාව තනා පෙම් මූදේ පා කෙරූ මොහොතේ
රුවල කැඩී ගිලුණා ගැඹුරේහී
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී සෝකේ
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී
දිළිඳූ මාගෙ හර්දේ
ඇයි මේ ප්‍රේමෙ මැව්වේ //
මෝරා බාල කාලේ //
වැඩුණා ස්ථීර ආලේ
වැනසීලා ගියෙ අහෝ මා
දුගි වීලා ඉපදිලා
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී
ඔබගේ ප්‍රේම යහනේ
සැමදා ඉන්න සිතුවේ //
නැග ආල වේගේ //
තවමත් හර්දෙ ඇතිවේ
සැනසී මා ඉන්නෙ කොහොමා
අන් හිමිගේ තුරුලේහී
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී සෝකේ
මායා පෙම් ලොව අන්ධකාරේ
තනිවී මංමුලාවී
0 comments:
Post a Comment