Song Title : Mamma No Pappa No (මම්ම නෝ පප්ප නෝ)
ගායනය : ඩෙස්මන්ඩ් ද සිල්වා
මම්ම නෝ පප්ප නෝ
ආප්ප කන්න තුට්ටු නෝ
දෙයියො දුන්න සල්ලි නෝ
ආලෙ බැන්ද නෝන කෝ
ප්‍රේමියේ මේ මගේ
කාසි නෑ මා අතේ
මේ මගෙ බරබාගෙ
දක්කමි හඳපානෙ
යන්නට ගමට අපේ
නැගපන් කරට මගේ
ආදරවන්තියේ මගේ
ආදර සුර මාළිගේ
ඉන්නෙමි මම පාළුවෙ
දහසක් පැතුම් පතා
ළදක් සොයනවා
තනියම වයසට යනවා
දවසක මමත් බඳිනවා
මැණිකක් මටත් ලැබෙනවා
නිදන්නෙ තනි යහනේ
හීන පෙනෙයි රෑ යාමේ
මැදියම් නිනදෙන් මම ගිටාර් ගහනවා
කුමරි සින්දු කියයි
ඇඳ උඩ ඩාන්ස් කරයි
අයියො මම බිමට වැටෙනවා
0 comments:
Post a Comment