Song Title : Mage Adara Lowa Bida Watuna (මගෙ ආදර ලොව බිඳ වැටුණා)
ගායනය : ලතා වල්පොල
පද : නිහාල් ඒ. ජයසිංහ
සංගීතය : එම්.කේ. රොක්සාමි
1981 දී තිරගතවූ රංගා චිත්රපටියේ ගීයකි.
මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා ///
ආඅඅ...ආඅඅ.. ආ... ම්ම්ම් ම්ම් ම්...
දෑස අඬාවී මා හිත පාවී චංචල වී යනවා
දෑතම හිස්වී චණ්ඩ සුළං මැද ජීවය තෙරපනවා //
මාගෙ දයාබර පෙම් සුහදේ
ඔබ යන්නේ දෝ කවදා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා
මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා
ආඅඅ...ආඅඅ.. ආ... ම්ම්ම් ම්ම් ම්...
ඔබ මගෙ ජීවේ
මා ඔබෙ ජීවේ
කියමිනි අප උන්නේ
චන්දන සිසිලේ ගින්දර ගිනි දුම් කෙලෙසද ඉවසන්නේ //
බැන්ද බැමී කැඩුණා විසිරී
ඔබ යන්නේ දෝ කවදා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා
මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා
මගෙ ආදර ලොව බිඳ වැටුණා
රන් ආලෝකය නිවුණා
පරමාලයෙ තේරුම කීවෙ ඔබයි
අඳුරෙ ද සදහට මා
ආඅඅ...ආඅඅ.. ආ... ම්ම්ම් ම්ම් ම්...
ම්ම්ම් ම්ම් ම්... ආඅඅ...ආඅඅ.. ආ...
0 comments:
Post a Comment