Hiru Milina Wi Song Lyrics - හිරු මිලින වී ගීතයේ පද පෙළ

Hiru Milina Wi Song Lyrics - හිරු මිලින වී ගීතයේ පද පෙළ
Song Title : Hiru Milina Wi (හිරු මිලින වී)
ගායනය : රෝයි පීරිස්
සංගීතය : රෝයි පීරිස්
ගී පද : රෝයි පීරිස්


හිරු මිලින වී සඳු මිලින වී
බ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ

පාසල නිමා වී අප ආ මගේ
තණ පියස වියලී මැලවී තියේ
ඒ මාවතේ අතු ඉති වැඩී
අද ඇහිරිලා නෑ පෙර ලෙසින්
නිමවන්න නම් මේ ලෙසින්
කිම වරද වූ මා අතින්

හිරු මිලින වී සඳු මිලින වී
ඔබ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ

ඔබ මට මිමිනූ වදන් පෙම් වැකි
මේ පාළු යාමේ සෙමින් යයි මැකී
ඒ වේදනා හද පාරනා
පිරිසිදු වුවත් මගෙ චේතනා
රිදවන්නෙ ඇයි මේ ලෙසින්
කිම වරද වූ මා අතින්

හිරු මිලින වී සඳු මිලින වී
ඔබ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiru Milina Wi Song Lyrics - හිරු මිලින වී ගීතයේ පද පෙළ Hiru Milina Wi Song Lyrics - හිරු මිලින වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2022 Rating: 5

0 comments:

Post a Comment