Song Title : E Rankada Pem Hada (එ රන්කඳ පෙම් හඬ)
ගායනය : ලතා වල්පොල සමග එම්.එස්. ප්‍රනාන්දු
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : ප්‍රේමසිරි කේමදාස
1976 දී තිරගත වූ "නෑදෑයෝ" චිත්‍රපටියේ ගීයකි.
එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී
එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී
එ රන් රන් රන් රන් රන්කඳ
ඔබට ලස්සණ කුමාරියේ
පෙමට මා හද ඇරී තියේ //
ඔබ ද මගෙ මල්සරා
නොකී රහසක් කියන්නදෝ
එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී
එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී
එ රන් රන් රන් රන් රන්කඳ
රුවට රුව හද ඇඳී තියේ
දෙහද සදහට බැඳී ගියේ //
එන්න බඹරෙකු වෙලා
එතී ඉන්නම් මලක් වෙලා
එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී
එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී
එ රන් රන් රන් රන් රන්කඳ
තුරුලු වෙන්නට ඔබේ ළයේ
අමුතු කිතියක් හෙමින් වැඩේ //
දැවෙන පවසට මගේ
සැලෙන ආදර හැඟුම් නැඟේ
එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී
එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී
එ රන් රන් රන් රන් රන්කඳ
හ්ම් ම්. ම්. ම්. ම්....//
0 comments:
Post a Comment