Athma NONSTOP Karoke Song - ආතමාගේ එකදිගට කැරොකේ ගීතය

Video Source - https://www.facebook.com/sinhalakarokesongs/videos/309466763651201

Mali Sihina Kumari Song Lyrics - මාලී සිහින කුමාරී ගීතයේ පද පෙළ
Song Title : Mali Sihina Kumari (මාලී සිහින කුමාරී)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

පවනේ රහසින්කො දුරා හද සසලන්නේ
උනුසුම් සුවදයී පාවී ගත දැවටෙන්නේ
දෙනෙතේ සැඟවි නොපෙනී ඈ කොයි යාදෝ
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

අදුරේ රහසින්සැ ලෙනා පිනි කදුලක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා සද කිරනක් දෝ
මා දෑසේ මැවූ සේයා මායාවක් දෝ
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ
පවනේ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment