Ahanna Mage Hoda Punchi Puthe Song Lyrics - අහන්න මගෙ හොඳ පුංචි පුතේ ගීතයේ පද පෙළ

Ahanna Mage Hoda Punchi Puthe Song Lyrics - අහන්න මගෙ හොඳ පුංචි පුතේ ගීතයේ පද පෙළ
Song Title : Ahanna Mage Hoda Punchi Puthe (අහන්න මගෙ හොඳ පුංචි පුතේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : ඇලෝයි ගුණවර්ධන
සංගීතය : මොහොමඩ් සාලි


අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ //

වැදූ මවත් ඔබ දිනූ බිමත්
රැකගන්න ඔබේ ඇස්‌ දෙක වාගේ //

එපා නමන්නට අයුක්‌තියට හිස
යුතුකම සුරකිනු පණ වාගේ
යුතුකම සුරකිනු පණ වාගේ

අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ

ඔබෙ නම පතළව මහ වියතෙක් වී
තිබුණත් වස්තුව පිරී ඉතිරී //

ලෝකයෙ ඔබ කොයි මුල්ලක හිටියත්
මැරෙන්න ලක්බිම දෙසට හැරී
මැරෙන්න ලක්බිම දෙසට හැරී

අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment