Adare Paraa Yawi Nam Song Lyrics - ආදරේ පාරා යාවිනම් ගීතයේ පද පෙළ

Adare Paraa Yawi Nam Song Lyrics - ආදරේ පාරා යාවිනම් ගීතයේ පද පෙළ
Song Title : Adare Paraa Yawi Nam (ආදරේ පාරා යාවිනම්)
ගායනය : බාචි සුසාන්


ආදරේ පාරා යාවිනම්
රෑ පුරා කඳුලේ මා දවා
ජිවිතේ පෑරූ කාරනා
මා සිතේ ගැඹුරේ මා දරා

සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා

ආදරේ රිදවා මේ තරම්
දුක ලැබී ගලනා වේදනා
මා දරා හිඳිනා කාරණා
ඔබෙ සුවේ පතමී සැමදා

සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා

හඳ ගැබුරේ වේදනා
විඳගමි මා චෝදනා
හිමි නොවුනා තනිවෙමි මා
එක්වෙනු බෑ යළි ඔබ හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment