Wandiye Mage Song Lyrics - වන්ඩියේ මගේ ගීතයේ පද පෙළ

Wandiye Mage Song Lyrics - වන්ඩියේ මගේ ගීතයේ පද පෙළ
Song Title : Wandiye Mage (වන්ඩියේ මගේ)
Artist : Chanuka Mora
Music & Melody : Chanuka Mora
Lyrics : Chanuka Mora / Devin Waduge
Rap Lyrics : Zany Inzane
Producer : Chanuka Mora
Co-Producer : Visler
Backing Vocals : Ashmini Hettiarachchi
Mix & Master : Azim Ousman


වන්ඩියෙ මගෙ හන්තානේ
ගන්තෙර කොන ගිම්හානේ
ලස්සන ඔය රන් මූනේ
සුන්දරකම දැන් ඕනේ
ඉස්සර වගේ යන් නානේ
ගස්සන ලැම ශෘන්ගාරේ
මත් උනු තොල් මල් වාරේ
තොල් මල් වාරේ

ඇති ඇති සබකෝලෙ වේදිකාවෙ තිරෙන් පිටුපස නෙවෙයි නුඹ නිළිය
වෙනස් කරන්නෙපා ඕක මම ආස විදිහ
නුඹව දැක්ක සීයලත් අතෑරියා හැරමිටිය

මටනං පුරුදු නෑ ඒ හදවත තලා පෙලා
කනට කොඳුරා කාමේ අවශ්‍යනං කතා කරා
මේ හිතේ තහනම් පැලයක් බලහත්කාරෙන් වගා කරා
වඳින රාගෙ නුඹගේ ගාව කොහෙද
නානානානා

දැනිච්ච තැනක්ද දණිස්ස දැන් රතූ
කරද්දි වැරැද්ද කොනිත්තද්දි මරු
අල්ලද්දි අල්ලද්දි ඇනෙද්දි ඒ කටු
කවද්ද ඒ මලට කැමැත්ත මං අඩු

මේ අඩදුරෙ නුඹ සනසා ගලන හැඟීම් වලින් දිය වෙන්නෙ මං
මේ ලෝකින් එකෙනෙක සගවා
දෑතින් අල්ලා වෙන ලෝකෙකට අපි යන්

වන්ඩියෙ මගෙ හන්තානේ
ගන්තෙර කොන ගිම්හානේ
ලස්සන ඔය රන් මූනේ
සුන්දරකම දැන් ඕනේ
ඉස්සර වගේ යන් නානේ
ගස්සන ලැම ශෘන්ගාරේ
මත් උනු තොල් මල් වාරේ
තොල් මල් වාරේ

වන්ඩියෙ මගෙ
වන්ඩියෙ මගෙ
තොල් මල් වාරේ
 
සායම් ගාලා සිත්තම් ඇන්දා ආශා
අහසේ පායා එන තරුවක් නුබ රාධා

මට තුරුල් වෙන්න ඕනා
ඔබ ලගින් ඉන්න ඕනා
පෙම කියා ගන්න ඕනා
හිත හදා ගන්න ඕනා

ඇදන් සලුපිලි මුතුමාල ගෙල පිරි
ඔයරුව මන බදනා
කැන්දන් යමි නාරී මගෙ බාරී සුකුමාලි
සුරගන පරදවනා

ඇදන් සලුපිලි මුතුමාල ගෙල පිරි
ඔයරුව මන බදනා
කැන්දන් යමි නාරී මගෙ බාරී සුකුමාලි
සුරගන පරදවනා

වන්ඩියෙ මගෙ හන්තානේ
ගන්තෙර කොන ගිම්හානේ
ලස්සන ඔය රන් මූනේ
සුන්දරකම දැන් ඕනේ
ඉස්සර වගේ යන් නානේ
ගස්සන ලැම ශෘන්ගාරේ
මත් උනු තොල් මල් වාරේ
තොල් මල් වාරේ

වන්ඩියෙ මගෙ
වන්ඩියෙ මගෙ
තොල් මල් වාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wandiye Mage Song Lyrics - වන්ඩියේ මගේ ගීතයේ පද පෙළ Wandiye Mage Song Lyrics - වන්ඩියේ මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment