Thiline Lesin Song Lyrics - තිළිණේ ලෙසින් ගීතයේ පද පෙළ

Thiline Lesin Song Lyrics - තිළිණේ ලෙසින් ගීතයේ පද පෙළ
Song Title : Thiline Lesin (තිළිණේ ලෙසින්)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා (ත්‍රී සිස්ටර්ස්)
සංගීතය : මිල්ටන් පීරිස්‌
ගී පද : වර්නන් පෙරේරා


තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා සැදූ
පරවී නොයේ ඒ මල් සැලේ
මගේ ආදරේ ඒ වගේ
මගේ ආදරේ ඒ වගේ

දුර ඈත සයුරෙන් එහා
පිට වීලා යනවා කියා //
දැන ගත්ත මොහොතේ හඬා
දැක ගන්න ආවේ සොයා
දැක ගන්න ආවේ සොයා

තිළිණේ ලෙසින් පිළිගන්වමි...

ඔය දැත දෑතේ තියා
කොඳුරන්න යන්නම් කියා //
රිදවන්නේ ඇයි මා මෙසේ
ඔබ නේද මගේ ජීවිතේ
ඔබ නේද මගේ ජීවිතේ

තිළිණේ ලෙසින් පිළිගන්වමි...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thiline Lesin Song Lyrics - තිළිණේ ලෙසින් ගීතයේ පද පෙළ Thiline Lesin Song Lyrics - තිළිණේ ලෙසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment