Supipena Malkin Song Lyrics - සුපිපෙන මලකින් ගීතයේ පද පෙළ

Supipena Malkin Song Lyrics - සුපිපෙන මලකින් ගීතයේ පද පෙළ
Song Title : Supipena Malkin (සුපිපෙන මලකින්)
ගායනය : අමිතා වැදිසිංහ
පද රචනය : හේම ශ්‍රී ද අක්විස්
තනුව : වික්ටර් දළුගම


සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එමල හැර දාලා
දුකදී ආදරයේ බිඟු යාද එමල හැර දාලා //

වනේ මලකට ළංවෙලා
රහස් හෙමිහිට කොඳුරලා //

සීත සුලඟේ සැරි සරා
පාමි පෙම් රැඟුමක් නුරා //

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එමල හැර දාලා
දුකදී ආදරයේ බිඟු යාද එමල හැර දාලා

වැල්ල සිපගෙන ආදරේ
රැල්ල පෙරලේ සාගරේ //

නැද්ද බඹරෝ මා කෙරේ
මුලදි පිදු ඒ ආදරේ //

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එමල හැර දාලා
දුකදී ආදරයේ බිඟු යාද එමල හැර දාලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Supipena Malkin Song Lyrics - සුපිපෙන මලකින් ගීතයේ පද පෙළ Supipena Malkin Song Lyrics - සුපිපෙන මලකින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment