Siyaluma As Ma Wetha Song Lyrics - සියලුම ඇස් මා වෙත ගීතයේ පද පෙළ

Siyaluma As Ma Wetha Song Lyrics - සියලුම ඇස් මා වෙත ගීතයේ පද පෙළ
Song Title : Siyaluma As Ma Wetha (සියලුම ඇස් මා වෙත)
Performed by OOSEVEN
Music by  Jayan Madhusri
Lyrics by OOSeven
Co - Producing , Mix & Mastered by  @NAYDEE
Video by  Gaishu G


සුබ ගමන් මං තාමත් ගමනේ
පාරාදීස දූපතේ වැසියන් රමනේ
පරදේස වසංගත එක්ක තාම සටනේ
මේ හිතත් එක්ක සටන ආලවක දමනේ

අත්පොලසන් මං වෙනුවෙන්
හැමදේම අනුව දැන් මේ තනුවෙන්
කැප කලා ඔල්වරසන් හඩ වෙනුවෙන් දෙවල් මං පිට යන්නෑ කවදාවත් තනුවෙන්

ඔව් මාත් ගොනා වික්කා 
වෙනස් උනා මිනිස්සු හිත රිද්දා
දුවන්නේ වේගෙන් තරගෙට ඇස් දෙකෙන් දැක්කා මේ අවසාන ඉත්තා බුරන්නේ මට බල්ලෙක් වෙලා හෙමින් බලු මැක්කා

අනුන්ට දුන්නා උපදෙස්
කැපුවා ඉනි ගගට ගානට හිසකෙස්
වැදි රජා ඉදිරියේදි මං මනමේ
අසරණ උනා මේ හිත නිකෙලෙස්

ඔව් මෙකත් නැත්තන් කන්න වෙන්නෙ පස්
හෙමින් කඩන් වැටෙවි මුල හයිය නැති ගස්
නිකරුණේ මං ගෙවා දැම්මා දින ගනන් දාස් 
කතාව පටන් ගත්ත විදිහ නෙමෙ දැන් වෙනස්

මං ආරාධනාවක් කලා ගලන් එන්න පද පේලි එක දිගට මායාවෙන් ගැලපේවී
මං මායාවක් කලා
අත්බුතයි මේ Genie (ජෙනි) මේ ලොකේ මදාවි එක්ක ඉන්නේ නුලෙන් බේරී

දැන් ලා ල ල ලා 
පවට පින දෙන්න බැ දැන් මට 
දුරගියා වැඩි වහගන්න කට
හරි වේදනයි මට
අමතක මතක නවති පොලවට යට

මං එන්නම් හරි තැනදි අල්ල ගන්න බැරි දුර හීන එක්ක නැවතී මේ නැව අරන් යන්නේ දිශාවටයි මම කැමති
සුබ උපන් දිනක් මට වෙනස් උනා හරි තැනදි

ආ බලන් ඉන්නෙ අවධානෙන්
ආ මියදෙන්නේ සාමදානෙන්
ආ හිතේ ඇති අවසානේ
සියලුම ඇස් මා වෙත අනිවාර්යයෙන්

ආ බලන් ඉන්නෙ අවධානෙන්
ආ මියදෙන්නේ සාමදානෙන්
ආ හිතේ ඇති අවසානේ
සියලුම ඇස් මා වෙත අනිවාර්යයෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siyaluma As Ma Wetha Song Lyrics - සියලුම ඇස් මා වෙත ගීතයේ පද පෙළ Siyaluma As Ma Wetha Song Lyrics - සියලුම ඇස් මා වෙත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment