Sina Mal Kakulu Song Lyrics - සිනා මල් කැකුළු ගීතයේ පද පෙළ

Sina Mal Kakulu Song Lyrics - සිනා මල් කැකුළු ගීතයේ පද පෙළ
Song Title : Sina Mal Kakulu (සිනා මල් කැකුළු)
ගායනය : ශිහාන් මිහිරංග


සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන්

මා හද පෙම් කල අහිංසකාවි
ඔබ ළඟ මා සැනසෙන්නේ හෙටයි
ඔබ කී කතා මා හද සැනසුවා
ආදරෙන් මා නැලවුණා

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන්

ඔබ දකිනා තරු මා රැඳුනේ
ඔබ දුන් ඒ පැතුමක් ගානේ
රහසින් වාගේ ඔබ මට කී දේ
රැඳුනා මහදේ කෙල්ලේ

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන්

සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment