Senkadagala Dalada Buduras Song Lyrics - සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ ගීතයේ පද පෙළ

Senkadagala Dalada Buduras Song Lyrics - සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ ගීතයේ පද පෙළ
Song Title : Senkadagala Dalada Buduras (සෙංකඩගලපුර දළදා බුදුරැස්‌)
ගායනය : අමිතා වැදිසිංහ
පද රචනය : කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව : සරත් දසනායක


සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ //

සාධු දළදා සමිඳු පුදන්නට
මේ වරත් අපි නුවර යමු
සාමයේ මල් රටට පිපෙන්නට
දළදා සමිඳුට බාර වෙමු

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ

පෝය දාට දළදා සුදු බුදු රැස්‌
රට වට හත් වටයක්‌ යන්නේ
එනිසයි ලක්‌දිව වෙරළේ වැලි කැට
මුතු කැට වාගේ බබළන්නේ

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ

ලක්දිව රක්නා සම්දිටු දවියන්
පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි
එසබේ මුලසුන හොබ වන්නේ

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senkadagala Dalada Buduras Song Lyrics - සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ ගීතයේ පද පෙළ Senkadagala Dalada Buduras Song Lyrics - සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment