Sanda Paya Song Lyrics - සඳ පායා ගීතයේ පද පෙළ

Sanda Paya Song Lyrics - සඳ පායා ගීතයේ පද පෙළ
Song Title : Sanda Paya (සඳ පායා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව : නීලා වික්‍රමසිංහ


සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා මේ රාත්‍රියේ

කවිකාර යාමේ සඳකැන් ගෙනා
කවිකාර
කවිකාර යාමේ සඳකැන් ගෙනා
හිත ගාව ගැවී කව් ගායනා
හිත ගාව ගැවී කව් ගායනා
ඇසුණාය ප්‍රේමේ ආරාධනා

සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා මේ රාත්‍රියේ

හැඩකාර වූයේ කවියෙන් තමා
හැඩකාර
හැඩකාර වූයේ කවියෙන් තමා
නොදැනේ ද මේ රෑ සොඳුරුයි කියා
නොදැනේ ද මේ රෑ සොඳුරුයි කියා
ආකාස යහනේ ආයාචනා

සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා
සඳ පායා මේ රාත්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Paya Song Lyrics - සඳ පායා ගීතයේ පද පෙළ Sanda Paya Song Lyrics - සඳ පායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2022 Rating: 5

0 comments:

Post a Comment