Rumassala Ruwaththiye Song Lyrics - රූමස්සල රුවැත්තියේ ගීතයේ පද පෙළ

https://1.bp.blogsRumassala Ruwaththiye Song Lyrics - රූමස්සල රුවැත්තියේ ගීතයේ පද පෙළpot.com/-5M06ioK9nMQ/YOHIgMhha1I/AAAAAAAAv38/XhGSV1u-G10x-6g4iMRVu1Jc8kPFDXsYQCLcBGAsYHQ/s474/Vine%2BKatina%2BUn%2BSong%2BLyrics%2B-%2B%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%259A%2B%25E0%25B6%259A%25E0%25B6%25A7%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25B1%25E0%25B7%258A%2B%25E0%25B6%259C%25E0%25B7%2593%25E0%25B6%25AD%25E0%25B6%25BA%25E0%25B7%259A%2B%25E0%25B6%25B4%25E0%25B6%25AF%2B%25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B7%2585.jpg
Song Title : Rumassala Ruwaththiye (රූමස්සල රුවැත්තියේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : පමිත ආර්. ලියනගේ
තනුව හා සංගීතය : මහින්ද බණ්ඩාර


ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගාලු කොටු පවුර නැඟ එන
ලවණ පිරි කඳුළු සුළඟට
හැමදාමත් ළෙන්ගතු වන
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගිං ගඟටත් කිරි එරවන
සිංහරාජ මෑණියන් හට
කවදාවත් වින නොකටින
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

ගිරා නිලට පෙම් බඳිනා
සිහිලැල් පණනල වඩනා
අමයුරු සුව ඔසු රකිනා
රූමස්සල රුවැත්තියේ
රුවැත්තියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment