Raa Sihinen Song Lyrics - රැ සිහිනෙන් ගීතයේ පද පෙළ

Raa Sihinen Song Lyrics - රැ සිහිනෙන් ගීතයේ පද පෙළ
Song Title : Raa Sihinen (රැ සිහිනෙන්)
ගායනය : ශිහාන් මිහිරංග


රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

මේ බැදුනු සෙනේ, කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා, කෙලෙස ද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවෙන්නේ

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

ඈ සනසවමින්, ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ,සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Sihinen Song Lyrics - රැ සිහිනෙන් ගීතයේ පද පෙළ Raa Sihinen Song Lyrics - රැ සිහිනෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment