Ra Thisse Awilla Song Lyrics - රෑ තිස්සේ ඇවිල්ලා ගීතයේ පද පෙළ

Ra Thisse Awilla Song Lyrics - රෑ තිස්සේ ඇවිල්ලා ගීතයේ පද පෙළ
Song Title : Ra Thisse Awilla (රෑ තිස්සේ ඇවිල්ලා)
ගායනය : අශාන්ති,භාතිය සහ සන්තුෂ්,ඩැඩී,රොමේෂ් සුගතපාල,සමිතා මුදුන්කොටුව,ශිහාන් මිහිරංග,සුරේනි ද මෙල්
සංගීතය : රොමේෂ් සුගතපාල
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල


රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

ආදරේ දැනුනා හිත සළු පුරා
ශෘංගාර හීනේ තියන්නට එපා

තනියෙන් ඉන්නට බෑ කෙතරම් දුරයිද ජීවිතේ
දමා යන්නටත් බෑ මෙතරම් සොඳුරුයිද ආදරේ
හිතා ගන්නටත් බෑ මටනම් ආදරේ දැනුනාදෝ
ජීවිතේ වින්දාදෝ මං ඔබව ඉම්බා මාගේ ජීවේ

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

ආදරේ කියන්නේ නෑ මෙතරම් දුප්පත් දෙබස මගේ
හීනය දකින්නේ නෑ මෙතරම අන්ධයි දෑස මගේ
නිහඩව ඉන්නෙත් නෑ මමනම් ආදරේ රල වගේ
ගලනවා ගඟ වගේ මං ඔබව ඉම්බා මාගේ ජීවේ

හිත අගුළුලා හිටිය හින්ඳා
ඔබ ඇවිත් දොර කවුළු බින්දා
මගේ ජීවිතේ ඔබම හින්දා
මසිත බැන්දා ඔබව ඉම්බා

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Thisse Awilla Song Lyrics - රෑ තිස්සේ ඇවිල්ලා ගීතයේ පද පෙළ Ra Thisse Awilla Song Lyrics - රෑ තිස්සේ ඇවිල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment