Pipena Puyuman Song Lyrics - පිපෙන පියුමන් ගීතයේ පද පෙළ

Pipena Puyuman Song Lyrics - පිපෙන පියුමන් ගීතයේ පද පෙළ

Pipena Puyuman Song Lyrics - පිපෙන පියුමන් ගීතයේ පද පෙළ
Song Title : Pipena Puyuman (පිපෙන පියුමන්)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීත අධ්‍යක්ෂණය : එස්. දක්ෂිණමූර්ති
චිත්‍රපටිය : වන මෝහිනී (1958)
1956 දී තිරගතවූ Chori Chori හින්දි චිත්‍රපටියට මන්නා ඩේ සමග ලතා මංගෙස්කාර් ගායනා කළ, ahan Main Jaati Hoon යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පිපෙන පියුමන් පියකරු මනරම්
පිරි පිරී යන හද විල තුළ පෙම්
හංස දෙන මම නම්
සුදා කවුරුදෝ

බින්දු බින්දු උරාගෙන කුසුමෙන්
බඳින මීවද මී පැණි නාමෙන්
බිඟු රජා මම නම්
ප්‍රියා කවුරුදෝ

හෝ....
ම ඔබේ
සීදේවි මීමැස්සී
සීදේවි මීමැස්සී

හෝ....
ම ඔබේ සීදේවි මීමැස්සී
සියළු තැනේහී සෙවණැල්ල සේ ආමී //

සිසිල කිරණින් සැලි සැලි සතොසින්
තරු පිරී විඳ දිලිසෙන රන්වන්
සඳ හොඳා මම නම්
සුදා කවුරුදෝ

හෝ....
මමනේ අහස සෝබමානී
නිල්වන් අහසේ ලපේ චන්ද්‍රයානේ

ඉවුර සිඹිමින් මඳහස නඟමින්
රැළි නඟා යන යළි යළි බිඳිමින්
නදිය හා මම නම්
ප්‍රියා කවුරුදෝ

හෝ...
දනිමී
මැණික මම් ගඟේ ඒ
මැණික මම් ගඟේ ඒ

හෝ...
දනිමී මැණික මම් ගඟේ ඒ
මැණික මගේ මේ ගඟේ කවුද දැම්මේ

පිපෙන පියුමන් පියකරු මනරම්
පිරි පිරී යන හද විල තුළ පෙම්
හංසදෙන මම නම්
සුදා කවුරුදෝ

බිඟුරජා මම නම්
ප්‍රියා කවුරුදෝ

හින්දි ගීය

Jahan main jaati hoon wahin chale aate ho
Chori chori mere dil mein samaate ho
Yeh to batao ki tum mere kaun ho

Jahan main jaati hoon wahin chale aate ho
Chori chori mere dil mein samaate ho
Yeh to batao ke tum mere kaun ho

Dil se dil ki lagan ki yeh baat hai
Pyaar ki raah jatan ki yeh baat hai
Mujhse na poochho ki tum mere kaun ho

O main to shor machaoongi, shor machaoongi

O main to shor machaoongi,
Karni tumhari sab ko bataoongi
Karni tumhari sab ko bataoongi

Khair jo chaho chale jaao mere dar se
Chhodo yeh aana jana dil ki dagar se
Yeh to batao ke tum mere kaun ho

O maine kya bura kiya hai, kya bura kiya hai

O maine kya bura kiya hai,
Dil de kar hi dil le liya hai
Dil de kar hi dil le liya hai
Kisi bade gyaani-dhyaani ko bulaao
Abhi-abhi yahaan faisla karaao
Mujhse na poochho ki tum mere kaun ho

O dil hi jab huye deewane, jab huye deewane

O dil hi jab huye deewane, jab huye deewane
Kehna hamara ab kaun maane
Kehna hamara ab kaun maane

Jahan main jaati hoon wahin chale aate ho
Chori chori mere dil mein samaate ho
Yeh to batao ki tum mere kaun ho

Mujhse na poochho ki tum mere kaun ho
Yeh to batao ki tum mere kaun ho

Mujhse na poochho ki tum mere kaun ho

जहाँ मैं जाती हूँ वहीं चले आते हो
चोरी चोरी मेरे दिल में समाते हो
ये तो बताओ कि तुम मेरे कौन हो

जहाँ मैं जाती हूँ वहीं चले आते हो
चोरी चोरी मेरे दिल में समाते हो
ये तो बताओ कि तुम मेरे कौन हो

दिल से दिल की लगन की ये बात है
प्यार की राह जतन की ये बात है
मुझसे न पूछो कि तुम मेरे कौन हो

ओ मैं तो शोर मचाऊँगी शोर मचाऊँगी

ओ मैं तो शोर मचाऊँगी
करनी तुम्हारी सब को बताऊँगी
करनी तुम्हारी सब को बताऊँगी

खैर जो चाहो चले जाओ मेरे दर से
छोड़ो ये आना जाना दिल की डगर से
ये तो बताओ कि तुम मेरे कौन हो

ओ मैंने क्या बुरा किया है क्या बुरा किया है

ओ मैंने क्या बुरा किया है
दिल दे कर ही दिल ले लिया है
दिल दे कर ही दिल ले लिया है
किसी बड़े ग्यानी-ध्यानी को बुलाओ
अभी-अभी यहीं फ़ैसला कराओ
मुझसे न पूछो कि तुम मेरे कौन हो

ओ दिल ही जब हुए दीवाने जब हुए दीवाने

ओ दिल ही जब हुए दीवाने जब हुए दीवाने
ओ दिल ही जब हुए दीवाने
ओ दिल ही जब हुए दीवाने

जहाँ मैं जाती हूँ वहीं चले आते हो
चोरी चोरी मेरे दिल में समाते हो
ये तो बताओ कि तुम मेरे कौन हो

मुझसे न पूछो कि तुम मेरे कौन हो
ये तो बताओ कि तुम मेरे कौन हो

ये तो बताओ कि तुम मेरे कौन हो

Singer : Lata Mangeshkar & Manna Dey
Music Composer : Shankar Jaikishan
Lyricist : Shailendra Singh
Movie  Chori Chori (1956)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pipena Puyuman Song Lyrics - පිපෙන පියුමන් ගීතයේ පද පෙළ Pipena Puyuman Song Lyrics - පිපෙන පියුමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2022 Rating: 5

0 comments:

Post a Comment