Song Title : Papochcharanaya (පාපොච්චාරණය)
Artist : Kelwiz
Director : Gaishu G
Writer : Kavindu Mathangaweera
Producer : Keman S
Mixing & Mastering : Crown Scoopa
Channel Management : Desawana Studios
Label : AirXone Musik
මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
විදවීමයි රිදවීමයි තේරුම් ගත්තා ඒයි
හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
විදවීමයි රිදවීමයි තේරුම් ගත්තා ඒයි
හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින්
ගලපන්නේ වචන පෑනකින්
වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින් දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්
මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
කරපු සමහර දේවල් වලින් හිත් පෑරෙන් නැතී
දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී
රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
තැලුන්නැත්තං සමාජෙන් ඉගෙන ගන්න බැරිවේ
වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකින දේ
පවට පින දෙන්න සමරු පොර කති
මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්
ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
මං දකින සිහිනෙක නෑ එළියක් උනා මම ම හඳක්
මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ
කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ
පිපුනට මල් දවසක පර වෙනවා මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා
කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
වචන ගැලපෙන්නේ හදවත රත්වී
කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන
ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්
අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං
දැන් මට මම සමාව දෙනවනේ ඉතිං
රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං
මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
අන්දකාරේ හීන දැක්කා හඳ දිහා බලාං
කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං
ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
මං දකින සිහිනෙක නෑ එළියක් උනා මමම හඳක්
මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි
0 comments:
Post a Comment