Paddapan Song Lyrics - පද්දපං ගීතයේ පද පෙළ

Paddapan Song Lyrics - පද්දපං ගීතයේ පද පෙළ
Song Title : Paddapan (පද්දපං)
Rap Performed by ADK x Shan Putha x Lucky Lakmina
Hook Performed by Pasan Liyanage x Krish Manoj
Project by Rap Machines Worldwide x RedFox World
Directed by @SamalBandara
Music by Pasan Liyanage @RedFox Records
Choreographed by Kavindu Madushan
Production Managed by Krish Manoj
Creative Promotions by  @Chethana Ketagoda  x ADK

පද්දපං පද්දපං පද්දපං පද්දපං
පද්දපං පද්දපං පද්දපං පද්දපං
පද්දපං පද්දපං පද්දපං පද්දපං
පද්දපං පද්දපං පද්දපං පද්දපං

මෙහේ උන්නම් ගෑණු හින්දා හත්පලේ ගාගාන්නෑ
මොන සක්වලෙන් ආවත් අපිට නක්කලේ වාවාන්නෑ ඕයි
අපිට නක්කලේ වාවාන්නෑ ඕයි
අපිට නක්කලේ වාවාන්නෑ ඕයි

Lets Go Putha
කප්පරකට පැතු දේවල්
සොක්කරලා ගැට ගැහුවා
Lock කරල හීන අපි
දොස්තරලා යට ගැහුවා
Diss කරල අපරාදේ Miss කරලා කට වැහුවා
ජැක් කරල සෙල්ලමේ වැඩ දාපු අඩිකෝඩේ

සද්දෙට දාගෙන සැප සිංදු
වොකි ටෝකි Conversation
අදහන්නේ දැඩිමුණ්ඩ
Rap තේරෙන්නෑ මළවුන්ට
ආලෝ නීලෝ 
ඒලෝ මේලෝ
ඔන්න මෙන්න සිහි එන්න
හෙට මැරුණත් ලිලි පුට්ටු සැප දාන ගිහියන්ට

මොනාද අලුත් Updates
ගිහිල්ලා තියෙන්නෙ ක්ලච් ප්ලේට්

කාලද ඉන්නෙ මුත්තේ
ඔව් කාලා ආවෙ පුතේ

හිරි ඇරල ගන්නයි ආවෙ පණගහලා
Romba nalla සිංදු මේවා වටේ යවපං තුන ගහලා
තුනගහලා තුනගහල තුනගහල

පද්දපං පද්දපං පද්දපං පද්දපං
පද්දපං පද්දපං පද්දපං පද්දපං
පද්දපං පද්දපං පද්දපං පද්දපං
පද්දපං පද්දපං පද්දපං පද්දපං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paddapan Song Lyrics - පද්දපං ගීතයේ පද පෙළ Paddapan Song Lyrics - පද්දපං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2022 Rating: 5

0 comments:

Post a Comment