Oba Kawuruda Song Lyrics - ඔබ කවුරුද ගීතයේ පද පෙළ

Oba Kawuruda Song Lyrics - ඔබ කවුරුද ගීතයේ පද පෙළ
Song Title : Oba Kawuruda (ඔබ කවුරුද)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : ශිහාන් මිහිරංග
පද රචනය : ශිහාන් මිහිරංග


හිත ළඟ දඟ කරමින් හීන ගෙනාවේ
මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ

ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියද කියන්න
මගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝ
මගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝ
කවුරුදෝ

ඔය ඉන වට දැවටෙන සළුපට
වෙන්නට මට ආසයි
ඔය තොල්මත රැඳෙන්න බිඳුවක්
නවතින්නට ආසයි

ඔබ දෙව්දුවක්ද
හිත ළඟ දඟ කරමින්
ඔබ දෙව්දුවක්ද

මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත නුඹ ළඟ නැවතුනා
නෑ මටවත් දැනුනේ

ඔබ දෙව්දුවක්ද
හිත ළඟ දඟ කරමින්
ඔබ දෙව්දුවක්ද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Kawuruda Song Lyrics - ඔබ කවුරුද ගීතයේ පද පෙළ Oba Kawuruda Song Lyrics - ඔබ කවුරුද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2022 Rating: 5

0 comments:

Post a Comment