සොල්දාදුවා පසු පස ආ දුෂනය කර මරපු නර්ස්ගේ අවතාරය (Nurse)

සොල්දාදුවා පසු පස ආ දුෂනය කර මරපු නර්ස්ගේ අවතාරය (Nurse) - Your Choice Way

මේක මට වෙච්ච සත්‍ය කතාවක් මෙික සිද්ද වෙලා සතියක්වත් නැ තාම මම සේවය කරන්නේ නාව්ක හමුදාවේ මම මැදවච්චිය කදවුරේ සිට ලංකාපටුන යන කදවුරට මාරැ කරා එ කදවුරට ගහින් සතියකින් විතර මම තවත් අනුකන්ඩයක් වෙත මාරැ කරා ඒ අනුකන්ඩයේ ඉදියේ අපේ ඉහල නිලධාරියා සමග අපි 4 දෙනායි මම එතනට අලුත් අනිත් අය සේරම පරන අය ඉදියේ හරියටම අපේ කැමිප් එක තිබුනේ දෙමල පාසලක්.

පිටුපස පාර අයිනේමයි දවල්ටනමි කිසි පාලුවක් නැ ඉස්කොලේ ලමයි නිසා මම ආපු පලවෙනි දවසෙම මට රැට 12 /4 අතර රාජකරිය පැවරැනා අපිට ඩියුටි කරන්න තියෙන ස්ථානය තියේන්නේ පාසලේ හොල් එකක් ගාවමයි ඔින්න රැ 7 විතර අපේ ඉහල නිලධාරියා මට කතා කලා කතා කරල කිවිවා රැ ඩියුටි කරන වේලාවට පොයින්ටි එකට යන්න එපා මිදුලේන් ඉන්න කියලා මම එවා අහල නිදා ගත්තා හරියටම 11. 55 මට ඩ්යුට්යට කතා කලා මම ඇදගෙන ඩ්යුට් බාර ගන්න ගියා මට ඩියුටි බාර දෙන.කෙනාත් ම්දුලේ ඉදියේ බාර දෙන ගමන් මට කිවිව⁣ා පොයින්ටි එකට යන්න එපා මිදුලෙන් ඉන්න කියලා වෙපන් එකයි ටොච් එකයි මට දිලා එයා නිදා ගන්න ගියා.

මම ඉතින් ටොච් එකෙන් වට පිට පොඩ්ඩක් බලලා ෆෝන් එක ඔබන්න ගත්තා එ අපි ඉන්න තැනට සිග්නල් අඩුයි මම පොඩ්ඩක් ම්දුල වටේ ඇව්දදා එත් ආවෙි නැ මම කොකටත් කියලා වතුර බෝතලේත් අරගෙන පොයින්ටි එකට ගියා එතනට සුපිරියට සිග්නල් තියෙවා මමත් ඉතින් වෙපන් එකත් උකුල උඩින් තියාගෙන පුටුවක් තිබුනා එකෙන් වාඩ් වෙලා ෆෝන් එකත් ඔබ ඔබ ඉන්න කොට දෙමලෙන් තන්නි තන්නි කිය කිය ගැනු කෙනෙක් වතුර ඉල්ලනවා අැහිලා මම කමිබි වැට දිහා බැලුවා බලන කොට නර්ස් ඇදුමක් ඇදගෙන ගැනු කෙනෙක් ඉදියා මම වතුර ⁣බෝතලය දුන්නා එත් එක උගුරක් බිලා මට බෝතලය දිලා මගේ මුන බලලා මුකුත් නොකියා යන්න ගියා මමත් ආයි පුටුවෙන් වාඩි වෙලා ෆෝන් එක ඔබ ඔබ විනාඩ් 15 විතර ඉන්න කොට වමි පැත්තේ කනට පිබින වගේ දැනෙනවා මමත් ගනන් ගත්තේ නැ මුහුද කිටිටු නිසා හුලග වෙන්න ඇති කියල.

එත් ආයි පිබින්න ගත්තා මම නිකමට වගේ වමි පැත්ත බැලුවා බලන කොටම අර මම වතුර දුන්න නර්ස් කොන්⁣ඩේ කඩා ගෙන මගේ දිහා බලලා මහ හයියෙන් යටි ගිරියෙන් කැ ගැහුවා මමත් බය වෙච්ච පාර ෆෝන් එකත් දාලා බුදුඅම්මෝ කියලා දුවල ගිහින් අපේ කට්ටිය නිදා ගන්න ගේ ගාව දොරකඩ වැටුනා එත් එක්කම මට හොද කනේ පාරක් වැදුනා බලන කොට මගේ කැ ගැහිල්ලට සර්ලට කටිට්යටම අැහැරිලා මගේ බය ඇරේන්න ගහලා සර් මට බැන්නා උබට එතන්ට යන්න එපා කිව්වෙ හේතුවක් නිසා කියල යුද්ධ කලේ ඒ ඉස්කොලේ එල්ට්ටිය නර්ස්ල වගයක් දුෂනය කරල මරලලු ඊට පස්සේ දවසේම මාව එතනින් වෙන තැනකට යැවුවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සොල්දාදුවා පසු පස ආ දුෂනය කර මරපු නර්ස්ගේ අවතාරය (Nurse) සොල්දාදුවා පසු පස ආ දුෂනය කර මරපු නර්ස්ගේ අවතාරය (Nurse) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 18, 2022 Rating: 5

0 comments:

Post a Comment