Nil Ahas Thale Song Lyrics - නිල් අහස් තලේ ගීතයේ පද පෙළ

Nil Ahas Thale Song Lyrics - නිල් අහස් තලේ ගීතයේ පද පෙළ
Song Title : Nil Ahas Thale (නිල් අහස් තලේ)
ගායනය : මොරිස් විජේසිංහ, නීලා වික්‍රමසිංහ, චිත්‍රා සෝමපාල සහ උපාලි රංජිත් (පිරිස) (පිරස : මොරිස්/නීලා)
පද හා තනුව : යූ.ඩී. පෙරේරා
'මහගෙදර' චිත්‍රපටියේ හැඟුම් බර අවස්ථාවක, මහගෙදර සියල්ලෝ එක්ව ගායනා කරන මෙම ගීය,1938 දී යූ.ඩී. පෙරේරා විසින් නිර්මානය කොට එවකට ඔහුගේ ගුරුවරයාව සිටි (ගුරු අභ්‍යාස විද්‍යාලයේ) ගුරු යූ.ජී.පී. ද සිල්වා විසින් ගැයූ ගීයක් බව මෙය බලන සැම දැන ගැනීම මැනවි.



ලාල ලාල ලාල ලා.... ලාල ලාල ලා....

නිල් අහස් තලේ අගෙයි
නෑ වලාකුළූ
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

නිල් අහස් තලේ අගෙයි
නෑ වලාකුළූ
ලස්සණයි පුරා හඳේ (ම් ම්ම් ම්..)
(ලාල ලාල ලා....) රැස් විහීදිලා

විල් නෙළුම් නිදා වැටෙයි
මානෙල් මල් පිපෙයි (මානෙල් මල් පිපේ)
ලස්සණයි පුරා හඳේ (ලාල ලාල ලා....)
රැස් විහීදිලා

විල් නෙළුම් නිදා වැටෙයි
මානෙල් මල් පිපේ
ලස්සණයි පුරා හඳේ (ම් ම්ම් ම්..)
(ලාල ලාල ලා....)
රැස් විහීදිලා

මල් විසීරිලා වගෙයි
තාරකා සිරී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

මල් විසීරිලා වගෙයි
තාරකා සිරී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

ඒ මුල් ගීය ඔබේ රස වින්දනයට ඉදිරිපත් කරමි.

නිල් අහස් තලේ අගෙයි
නෑ වලාකුළූ
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා //

රැල් සිසිල්  සුළං සැපයි
මේ රැයේ ඇතී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා //

මල් විසීරිලා වගෙයි
තාරකා සිරී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා //

විල් නෙළුම් නිදා වැටෙයි
මානෙල් මල් පිපේ
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා //

ගායනය : යූ.ජී.පී ද සිල්වා
පද හා තනුව : යූ.ඩී. පෙරේරා
1938 දී නිර්මානය වූවකි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Ahas Thale Song Lyrics - නිල් අහස් තලේ ගීතයේ පද පෙළ Nil Ahas Thale Song Lyrics - නිල් අහස් තලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment