Name Nodirana Kunu Kaya Dirana Song Lyrics - නාමෙ නොදිරනා කුණු කය දිරනා ගීතයේ පද පෙළ

Name Nodirana Kunu Kaya Dirana Song Lyrics - නාමෙ නොදිරනා කුණු කය දිරනා ගීතයේ පද පෙළ
Song Title : Name Nodirana Kunu Kaya Dirana (නාමෙ නොදිරනා කුණු කය දිරනා)
ගායනය : එ.එම්.යූ. රාජ්
පද : යූ.ඩී. පෙරේරා
තනුව : කමල් දාස්ගුප්ත
1942 දී ජුතිකා රෝයි ශිල්පිණිය ගැයූ Jare Papiha Piu Ke Desh යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ //

අරුමෙකි සෝභා සංසාරේ
අරුමෙකි සෝභා සංසාරේ
අරුමෙකි සෝභා සංසාරේ

නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ

ඒ සද්ධර්මේ දේය විස්‍තරින්‍
ශාන්‍ත ශ්‍රී මුනි රාජා
මුනි රාජා
ධර්ම රාජා
බුදු රාජා
අග්‍ර රාජා

නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ

අනිත්‍ය ධර්මේ සත්‍ය පහදනා
දෙසූ ලෙසින්‍ මුනි රාජා

මුනි රාජා
ධර්ම රාජා
බුදු රාජා
අග්‍ර රාජා

නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ

ලෞකික ලෝකේ සුන්‍දර භාවේ
ඥානෙන්‍ දන්‍නා සංසාරේ
පාප ක්‍රියා දුරලා ගුණ ධර්මේ
එක්වෙමු දෙසු සේ මුනි රාජා

මුනි රාජා
ධර්ම රාජා
බුදු රාජා
අග්‍ර රාජා

නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ

රූපේ දිරලා වැනසෙනා කාලේ
නාමේ සුදිලේ සංසාරේ
ආත්‍ම ලාභේ ලැබූ ඒ සියල්‍ලෝ //
දෙසූ ලෙසේ මා මුනි රාජා

මුනි රාජා
ධර්ම රාජා
බුදු රාජා
අග්‍ර රාජා

නාමෙ නොදිරනා කුණු කය දිරනා
අරුමෙකි සෝභා සංසාරේ

ස්‍වාධීන රූපවාහිනියේ "සංහිඳ" වැඩසටහනක කිත්සිරි ජයසේකර මෙලෙස ගැයුවා.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Name Nodirana Kunu Kaya Dirana Song Lyrics - නාමෙ නොදිරනා කුණු කය දිරනා ගීතයේ පද පෙළ Name Nodirana Kunu Kaya Dirana Song Lyrics - නාමෙ නොදිරනා කුණු කය දිරනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2022 Rating: 5

0 comments:

Post a Comment