Mage Wela Song Lyrics - මගේ වෙලා ගීතයේ පද පෙළ

Mage Wela Song Lyrics - මගේ වෙලා ගීතයේ පද පෙළ
Song Title : Mage Wela (මගේ වෙලා)
ගායනය : ශිහාන් මිහිරංග


මගේ වෙලා ලඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා
හිත අඬනවා තුන්යම නොනිදා
මගෙ පන තාමත් ඔයා නිසා

හුස්මෙ පවා ඉන්නෙ ඔයා
නිතරම මට සිහිවෙනවා
මැව්වෙ ඔයා මටම කියා
හදවත තව පවසනවා

සිතු පැතුමන් පොඩිකර දමලා
යන්නට ගියාට ඈත්වෙලා
හිතකින් ද මුළු ජීවිතේ
මා ලඟම ඔබ සැනසුනේ

පාළුවේ මා තනිවී
ජීවිතේ විදවනවා
වෙනසක් නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ

හද ගැඹුරේ වේදනා ඇති
මට විතරක් දුක උරුම ඇති
බොරුවෙන් ද මගෙ ජීවිතේ
ලං ලංව ඔබ රැවටුවේ

පාළුවේ මා තනිවී
ජීවිතේ විදවනවා
වෙනසක් නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ

මගේ වෙලා ලඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා
හිත අඬනවා තුන්යම නොනිදා
මගෙ පන තාමත් ඔයා නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Wela Song Lyrics - මගේ වෙලා ගීතයේ පද පෙළ Mage Wela Song Lyrics - මගේ වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment