Labu Me Sanda Kale Song Lyrics - ලැබූ මෙ සැන්දෑ කාලේ ගීතයේ පද පෙළ

Labu Me Sanda Kale Song Lyrics - ලැබූ මෙ සැන්දෑ කාලේ ගීතයේ පද පෙළ
Song Title : Labu Me Sanda Kale (ලැබූ මෙ සැන්දෑ කාලේ)
ගායනය : ජි.එස්.බී. රාණි පෙරේරා
පද : ?
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1949 දී භාරතයේ තිරගතවූ "බර්සාත්" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "Hawa Mein Udta Jaye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ලැබූ මෙ සැන්දෑ කාලේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී
සුගන්ධ විහිදෙන බෝ සේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී
ලැබූ මෙ සැන්දෑ කාලේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී

ඕ ඕ ඕ ඕ
නෙක නෙක තුරුලිය පිරී තිබෙන්නා
මලිනා රතු සුදු මාලේ
මලිනා රතු සුදු මාලේ

නෙක නෙක තුරුලිය පිරී තිබෙන්නා
මලිනා රතු සුදු මාලේ
මලිනා රතු සුදු මාලේ

වැල් වැල් වැල් වැල් දිලේවි නිතිනා
සැම තැන නා නා තාලේ //
හායි සැම තැන නා නා තාලේ

ලැබූ මෙ සැන්දෑ කාලේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී
සුගන්ධ විහිදෙන බෝ සේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී

ඕ ඕ ඕ ඕ
මල් මල් මල් මල් ලලනා නෙළනා
වෙන්නා වෙන්නා ප්‍රීතී
වෙන්නා වෙන්නා ප්‍රීතී

මල් මල් මල් මල් ලලනා නෙළනා
වෙන්නා වෙන්නා ප්‍රීතී වෙන්නා වෙන්නා ප්‍රීතී

මුනි සිරිපාදේ වන්දන නන්දන
දේකි සිරි ගත් ප්‍රීතී
දේකි සිරි ගත් ප්‍රීතී
හායි දේකි සිරි ගත් ප්‍රීතී

ලැබූ මෙ සැන්දෑ කාලේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී
සුගන්ධ විහිදෙන බෝ සේ
එක යායකි පිපිලා මල් මල් - මනහර
යායකි පිපිලා මල් මල්
බෝ පිපී පිපී

හින්දි ගීය

Hawa mein udta jaye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji 
Idhar udhar lehraye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji

Ho shar shar shar shar hawa chale
Hay jiyara dagmag dole
Jiyara dagmag dole
Ho shar shar shar shar hawa chale
Hay jiyara dagmag dole
Jiyara dagmag dole
Phar phar phar phar ude chunariya
Ghoonghat mora khole
Hay ghoonghat mora khole
Hawa mein udta jaye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji 
Idhar udhar lehraye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji

Ho jhar jhar jhar jhar jharna behta
Thanda thanda paani
Thanda thanda paani
Jhar jhar jhar jhar jharna behta
Thanda thanda paani
Thanda thanda paani
Ghunghroo baaje thunak thunak
Chaal hui mastani
Hay chaal hui mastani
Hawa mein udta jaye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji idhar udhar lehraye
Mora laal dupatta malmal ka
Mora laal dupatta malmal ka
Ho ji, ho ji.

हवा में उड़ता जाए
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी

हो शर शर शर शर हवा चले
हाय जियरा डगमग डोले
जियरा डगमग डोले
हो शर शर शर शर हवा चले
हाय जियरा डगमग डोले
जियरा डगमग डोले
फर फर फर फर उडे चुनरिया
घूंघट मोरा खोले
है घूंघट मोरा खोले
हवा में उड़ता जाए
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी

हो झर झर झर झर झरने बहते
ठंडा ठंडा पानी
ठंडा ठंडा पानी
झर झर झर झर झरने बहते
ठंडा ठंडा पानी
ठंडा ठंडा पानी
घुँघरू बाजे ठुनक ठुनक
चाल हुई मस्तानी
हाय चाल हुई मस्तानी
हवा में उड़ता जाए
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी
मोरा लाल दुपट्टा मलमल का
मोरा लाल दुपट्टा मलमल का
हो जी

Singer : Lata Mangeshkar
Lyricist : Ramesh Shastry
Composer : Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal
Movie : Barsaat (1949)


මුල් හින්දි ගී තනුවට ගැයුණු ගීයක් මලයාලම් චිත්‍රපටියක් වූ "ජීයික නෞකා" හී ඇකුළක්. 
පහත ඇත්තේ එම ගීයයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Labu Me Sanda Kale Song Lyrics - ලැබූ මෙ සැන්දෑ කාලේ ගීතයේ පද පෙළ Labu Me Sanda Kale Song Lyrics - ලැබූ මෙ සැන්දෑ කාලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2022 Rating: 5

0 comments:

Post a Comment