Kakkutu Suttan Song Lyrics - කක්කුටු සුට්ටං ගීතයේ පද පෙළ

Kakkutu Suttan Song Lyrics - කක්කුටු සුට්ටං ගීතයේ පද පෙළ
Song Title : Kakkutu Suttan (කක්කුටු සුට්ටං)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : සීතා රංජනී
තනුව : නීලා වික්‍රමසිංහ


කක්කුටු සුට්ටං
කොණ්ඩ පරෙයියන්
පදමට අල්ලං  අල්ලං  අල්ලං //
තක්කිට තරිකිට ඒ සමනළ තටු
අපට නොවෙයි අපෙ දරුවන්ටයි
පොඩි දරුවන්ටයි

කං කං බූරු සිං සිං නෝරු //
මේ ගහ කොළ මල් අපට නොවෙයි
ඉර හඳ තරු යට
මේ ගඟ ගැලුවේ
අපට නොවෙයි අපෙ දරුවන්ටයි
පොඩි දරුවන්ටයි

කක්කුටු සුට්ටං
කොණ්ඩ පරෙයියන්
පදමට අල්ලං  අල්ලං  අල්ලං
තක්කිට තරිකිට ඒ සමනළ තටු
අපට නොවෙයි අපෙ දරුවන්ටයි
පොඩි දරුවන්ටයි

එළුවන් කෑවා ඇති තුම්බීරේ //
උන් නැටුවාදෙන් වනන්තරේ
උදුරා ගන්නා
මේ හැම ලස්සන
අපේ නොවෙයි අපෙ දරුවන්ගෙයි
පොඩි දරුවන්ගෙයි

කක්කුටු සුට්ටං
කොණ්ඩ පරෙයියන්
පදමට අල්ලං  අල්ලං  අල්ලං
තක්කිට තරිකිට ඒ සමනළ තටු
අපට නොවෙයි අපෙ දරුවන්ටයි
පොඩි දරුවන්ටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kakkutu Suttan Song Lyrics - කක්කුටු සුට්ටං ගීතයේ පද පෙළ Kakkutu Suttan Song Lyrics - කක්කුටු සුට්ටං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment