Jiwithayata Nawa Pathumak Song Lyrics - ජීවිතයට නව පැතුමක් ගීතයේ පද පෙළ

Jiwithayata Nawa Pathumak Song Lyrics - ජීවිතයට නව පැතුමක් ගීතයේ පද පෙළ
Song Title : Jiwithayata Nawa Pathumak (ජීවිතයට නව පැතුමක්)
ගායනය : ශිහාන් මිහිරංග


ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්
සිත තුල කොඳුරනවා
ඔබ සඳක්මැයි සඳ මගේ මැයි
මා සිත විමසනවා

ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම්
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම්

වැයුනු තනුවක මිමිණු පදයක
ඔබෙ නම කියවනවා
මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
මා සිත විමසනවා

ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම්

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwithayata Nawa Pathumak Song Lyrics - ජීවිතයට නව පැතුමක් ගීතයේ පද පෙළ Jiwithayata Nawa Pathumak Song Lyrics - ජීවිතයට නව පැතුමක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment