Jandi Pahata Adala Song Lyrics - ජැන්ඩි පහට ඇඳලා ගීතයේ පද පෙළ

Jandi Pahata Adala Song Lyrics - ජැන්ඩි පහට ඇඳලා ගීතයේ පද පෙළJandi Pahata Adala Song Lyrics - ජැන්ඩි පහට ඇඳලා ගීතයේ පද පෙළ
Song Title : Jandi Pahata Adala (ජැන්ඩි පහට ඇඳලා)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : වර්නන් පෙරේරා
තනුව හා සංගීතය : ලාල් තේනබදු


ජැන්ඩි පහට ඇඳලා
අනංගයා වාගේ
ඔබ යන හැටි දැකලා
සිත බැඳුනා මාගේ

ඇයි දැන් නොබලන්නේ
ඔබ ඉස්සර වාගේ
වරදක් නැහැ මාගේ
තරහක් නැහැ මාගේ

ඔතරම් ආඩම්බර ඇයිදෝ
ඉවත බලන්නේ තරහයි දෝ
හිනාවෙලා බලන්නකෝ
ආදරේ යැයි කියන්නකෝ

ජැන්ඩි පහට ඇඳලා
අනංගයා වාගේ
ඔබ යන හැටි දැකලා
සිත බැඳුනා මාගේ

මතක් වෙලා එන බව දනිමී
එදා මමත් ඔබ මගහරිමී
මුසා අසා රැවටීලා
යන්න එපා පිටුපාලා

ජැන්ඩි පහට ඇඳලා
අනංගයා වාගේ
ඔබ යන හැටි දැකලා
සිත බැඳුනා මාගේ

ඇයි දැන් නොබලන්නේ
ඔබ ඉස්සර වාගේ
වරදක් නැහැ මාගේ
තරහක් නැහැ මාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jandi Pahata Adala Song Lyrics - ජැන්ඩි පහට ඇඳලා ගීතයේ පද පෙළ Jandi Pahata Adala Song Lyrics - ජැන්ඩි පහට ඇඳලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2022 Rating: 5

0 comments:

Post a Comment