Irata Akikaru Song Lyrics - ඉරට අකීකරු ගීතයේ පද පෙළ

Irata Akikaru Song Lyrics - ඉරට අකීකරු ගීතයේ පද පෙළ
Song Title : Irata Akikaru (ඉරට අකීකරු)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක


ඉරට අකීකරු හඳට අකීකරු
රෝස කැලේ රතු කැකුළී

එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
රෝස කැලේ රතු කැකුළී

ඉරට අකීකරු හඳට අකීකරු
රෝස කැලේ රතු කැකුළී

දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නළියන කඳුළු සලන්නට
ලස්සන දවසක් හෙට හමුවේවා
ලස්සන දවසක් හෙට හමුවේවා
රෝස කැළේ රතු කැකුළී

ඉරට අකීකරු හඳට අකීකරු
රෝස කැලේ රතු කැකුළී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Irata Akikaru Song Lyrics - ඉරට අකීකරු ගීතයේ පද පෙළ Irata Akikaru Song Lyrics - ඉරට අකීකරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment