Hada Hada Thawena Mathakayen Song Lyrics - හඬ හඬා තැවෙන මතකයෙන් ගීතයේ පද පෙළ

Hada Hada Thawena Mathakayen Song Lyrics - හඬ හඬා තැවෙන මතකයෙන් ගීතයේ පද පෙළ
Song Title : Hada Hada Thawena Mathakayen (හඬ හඬා තැවෙන මතකයෙන්)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව හා සංගීතය : සරත් වික්‍රම


හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්
මලක් සිතා ළංවෙමින්
සිඹිමි නුඹව සෙනෙහසින් //
හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්

සයුරු දියේ යට කිමිදී
ගෙනා මුතු අහුර සේ //
මා සිත් දිය ගැඹරේ කිමිදී
ඔබ ගෙනා ආදරේ මේ

හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්

කුරුලු තටුවකින් ගිලිහී
සෙවූ සිත සුමුදු වී //
රෑ අහසේ නිල් එළි දල්වා
නෙතු ඔබේ දිලී දිලෙනා

හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්
මලක් සිතා ළංවෙමින්
සිඹිමි නුඹව සෙනෙහසින්
හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Hada Thawena Mathakayen Song Lyrics - හඬ හඬා තැවෙන මතකයෙන් ගීතයේ පද පෙළ Hada Hada Thawena Mathakayen Song Lyrics - හඬ හඬා තැවෙන මතකයෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment