Gele Ran Mala Da Song Lyrics - ගෙලේ රන් මාල දා ගීතයේ පද පෙළ

Gele Ran Mala Da Song Lyrics - ගෙලේ රන් මාල දා ගීතයේ පද පෙළ
Song Title : Gele Ran Mala Da (ගෙලේ රන් මාල දා)
ගායනය : උපාලි කන්නංගර
පද : චන්ද්‍රදාස ප්‍රනාන්දු
තනුව : උපාලි කන්නංගර


ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත එන්නෙ කියන් මැණිකෝ //

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත එන්නෙ කියන් මැණිකෝ //

රැන්දු සිනා සඳ වගෙ මුහුණේ
දැක්කාම හිත බැඳුණේ
පෙන්නා අගේ හද රැඳි සෙනෙහේ
ඉන්නම් බැඳී එක සේ
නැතේ දායාද ඕනේ
කිසිදාක නෝනේ
ඔය දෑත හිමි වේ නම්
සුදු නෑනා මාගේ කරකාරේ බැඳගෙන පණ වාගෙ රැකගන්නම්
මගේ පණ වාගෙ රැකගන්නම්

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත එන්නෙ කියන් මැණිකෝ //

බන්දා තොරන් හැමටම කියලා
හත් දා මඟුල් කනවා
කැන්දා අරන් යන දා මැණිකා
ගම්මානේ එළිවෙනවා
පැලේ රන් පහන වාගේ
ඔබ ඉන්න ඕනේ
හැමදාම සන්තෝසෙන්
සුදු නෑනා මාගේ කරකාරේ බැඳ ගෙන පණ වාගේ රැකගන්නම්
මගේ පන වාගේ රැකගන්නම්

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී

මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත එන්නෙ කියන් මැණිකෝ //

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී

මගේ මනමාලි වී නුඹ කවදාද මා වෙත එන්නෙ කියන් මැණිකෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gele Ran Mala Da Song Lyrics - ගෙලේ රන් මාල දා ගීතයේ පද පෙළ Gele Ran Mala Da Song Lyrics - ගෙලේ රන් මාල දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2022 Rating: 5

0 comments:

Post a Comment