Duwillen Sadunu Liye Song Lyrics - දූවිල්ලෙන් සැදුණ ලියේ ගීතයේ පද පෙළ

Duwillen Sadunu Liye Song Lyrics - දූවිල්ලෙන් සැදුණ ලියේ ගීතයේ පද පෙළ
Song Title : Duwillen Sadunu Liye (දූවිල්ලෙන් සැදුණ ලියේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


දූවිලි දූවිලි දූවිලි දූවිලි

දූවිල්ලෙන් සැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ //

වෙණ වයනා මිනිස්සුන්ට
වීණාවක් ගෙනත් දෙන්න //
දූවිල්ලෙන් සැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ

ගී ගයනා මිනිස්සුන්ට
පැන් කළයක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් සැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ

ගී අහන්න මිනිස්සුන්ට
පන් පැදුරක් එළා දෙන්න //
දූවිල්ලෙන් සැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ

දූවිල්ලෙන් සැදුණ ලියේ
බාලොලියේ බාල ලියේ //

දූවිලි දූවිලි දූවිලි දූවිලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duwillen Sadunu Liye Song Lyrics - දූවිල්ලෙන් සැදුණ ලියේ ගීතයේ පද පෙළ Duwillen Sadunu Liye Song Lyrics - දූවිල්ලෙන් සැදුණ ලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment