Clementina Song Lyrics - ක්ලේමෙන්ටිනා ගීතයේ පද පෙළ

Clementina Song Lyrics - ක්ලේමෙන්ටිනා ගීතයේ පද පෙළ
Song Title : Clementina (ක්ලේමෙන්ටිනා)
ගායනය : ශිහාන් මිහිරංග


සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

නෙතින් සිනාවකින් පුරා බලා හිඳින්නේ මා
ඔබේ කතාවකින් මගේ හැඟුම් කතාකලා
ඔබෙන් සදා පතන්නේ මා ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා ක්ලේමෙන්ටිනා, ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

මගේම වේවි යයි කියා හිතාන ඉන්නේ මා
මගේ ලොවේ මගේ හදේ හැඟුම් පෙලන්නෙපා
ඔබෙන් සදා පතන්නේ මා ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා ක්ලේමෙන්ටිනා, ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Clementina Song Lyrics - ක්ලේමෙන්ටිනා ගීතයේ පද පෙළ Clementina Song Lyrics - ක්ලේමෙන්ටිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2022 Rating: 5

0 comments:

Post a Comment