Camilla Song Lyrics - කමිල්ලා ගීතයේ පද පෙළ

Camilla Song Lyrics - කමිල්ලා ගීතයේ පද පෙළ
Song Title : Camilla (කමිල්ලා)
Singing : Nisala Kavinda ft. Ravi Jay x Yuki Navaratne
Director : Ravi Jay
DOP : Nick leoz
Music & Melody : Yuki Navaratne
Lyrics : Yuki Navaratne
Rap Written & Performed by Ravi Jay
Illustrated, Edited & Colour grade by : Ravi Jay
Production Manager : Sameera Bandara
Art director : Madhuranga Marasinghe
Choreography : Asanga De Silva
Hair and Makeup Artist : Hashara Kodithuwakku
Costume : The Suit
Photography : Anushka Eranga
Camera Equipment : Cinegear (pvt)LTD
Editing Studio : Mr Ceylon Productions
Digital Strategist : Sandun Gunathilake


නුඹ දුටු විගස මා හද ඉපිලී ගියේ
ඔය රන හංස ලැම මාව සිදුහත් කලේ
මං ආසයි නුඹව දකින්නට
නුඹේ හදවතේ පිටු පෙරලන්න
අපේ කතාව අපිම ලියන්න
පිටසක්වල විහිලු කරන්න

මට ලංවුනේ ආදරේ නම්
ගිනි ගත්තේ මේ රාගයෙන් නම්
හිතවන්තී නුඹේ හිත
අරන් යන මන්තීරු නම් අරහං

කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

මං අදත් එන ගමන් මග
සංසාරේ පුරාවට
මං පාරමිතා පිරු සීතා නුඹව දෙන්නෑ
කාටවත්ම

මේ හද කුටියේ නුඹව
හිර කරන් ඉන්නේ පතුලෙම
ඒ ගැඹුර මගෙන් නොඅසන්
මිනුම නොඅසන්

හිමාලයෙන් දහසක් හිතුවත් බෑ
රාමලා දහසක් සේනා පිටින් ආවත් වැඩක් නෑ
ඕනෙ යුද්දේකට මේ හිත රෙඩි දැන්
හිත නුඹ මගේ වෙනවනේ අද

හෙට එළිවෙනකල්
මට ඉවසන්න බෑ
මුහුණ දකිනකන්
මේ මොහොත ගෙවන්න බෑ
බඩගිනි ඇවිලෙයි
මට ඒකෙන් වැඩක් නෑ
රාවනා එන්නේ උඩින්
මංතීරු නම් පලක් නෑ

වෙනදේ වෙනවා
නුඹව මගේ වෙනවා
මේ රජකම හැරදා
මේ සේනාව පරදා
මා සෑමදේ හැරදා
මම නුඹව අරන් යනවා

කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

මං ආසයි නුඹව දකින්නට
නුඹේ හදවතේ පිටු පෙරලන්න
අපේ කතාව අපිම ලියන්න
පිටසක්වල විහිලු කරන්න

මට ලංවුනේ ආදරේ නම්
ගිනි ගත්තේ මේ රාගයෙන් නම්
හිතවන්තී නුඹේ හිත
අරන් යන මන්තීරු නම් අරහං

කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
කමිල්ලා කමිල්ලා කමිල්ලා කමිල්ලා
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Camilla Song Lyrics - කමිල්ලා ගීතයේ පද පෙළ Camilla Song Lyrics - කමිල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment