Ayi Kale Adare Song Lyrics - ඇයි කලේ ආදරේ ගීතයේ පද පෙළ

Ayi Kale Adare Song Lyrics - ඇයි කලේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Ayi Kale Adare (ඇයි කලේ ආදරේ)
ගායනය : භාතිය සහ සන්තුෂ්
සංගීතය : 
පද රචනය : දුමින්ද අලහෙන්ද්‍ර


නෙත් නුඹේ,
හමුවූ තෙරේ
හිමි වේවිදෝ
විමසූ වරේ
ආදරයක් දැනුනා ඔබ මා අතරේ,
කඳුලක් නොදී උදේ හවා
ඔපවත් කලේ ඔබමයි මෙමා,
හද පතුලේ ඇරයුම්
මා වෙත එව්වා

කවුදෝ මා නුඹගේ
කියා දෙන්න නොහැඟේ

ඇයි???
ඇයි කලේ ආදරේ
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි,
ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ

නිමක් නොවේ, හැඟුමන් පිරේ
අපෙ ආදරේ, වරින් වරේ
දිවි ඇති තෙක් නුඹමයි
මා හඳ ගැඹුරේ

දහසක් දෙනා නුඹගේ දිහා
බැලුවත් සදා මගෙමයි ඔයා,
අද නුඹගේ දෙනුවන් මා හට කීවා…

කවුදෝ මා නුඹගේ
කියා දෙන්න නොහැඟේ,

ඇයි???
ඇයි කලේ ආදරේ?
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ

ඇයි???
ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ

කියා දෙන්න නොහැඟේ,
ඇයි???
ඇයි කලේ ආදරේ?
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ

ඇයි???
ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayi Kale Adare Song Lyrics - ඇයි කලේ ආදරේ ගීතයේ පද පෙළ Ayi Kale Adare Song Lyrics - ඇයි කලේ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2022 Rating: 5

0 comments:

Post a Comment