Sithin Prema Wadana Song Lyrics - සිතින් ප්‍රේම වඩනා ගීතයේ පද පෙළ

Sithin Prema Wadana Song Lyrics - සිතින් ප්‍රේම වඩනා ගීතයේ පද පෙළ
Song Title : Sithin Prema Wadana (සිතින් ප්‍රේම වඩනා)
ගායනය : ප්‍රසංග තිසේරා


සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

දේදුන්නේ හීන කැන්දූ
නීල වර්ණේ
නේත්‍රා මනරම්
රෑ කාලේ සේද රැන්දූ
කේෂ සේනා මවනා සිතුවම්

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

හැන්දෑවේ සයුරු තීරේ
කීව ගීතේ මාත්‍රා හුරතල්
මල් වාගෙ කෝල බැල්ම
පෑයු මූනේ මායා විකුමන්
මාලතී කොපුල් සිනාසී
ආදරේ දෝර ගලාවී
සුසුම් වැල් දෑසේ මියැදී

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment