Senehasa Windinata Song Lyrics - සෙනෙහස විඳිනට ගීතයේ පද පෙළ

Senehasa Windinata Song Lyrics - සෙනෙහස විඳිනට ගීතයේ පද පෙළ
Song Title : Senehasa Windinata (සෙනෙහස විඳිනට)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ


සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම් //

එක තැන රැඳුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින් //
කුමටද නිදිනැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්

සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්

යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින් //
කුමටද නැති කළ සෙවණට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්

සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment