Sandata Sanda Eliyata Song Lyrics - සඳට සඳ ඒළියට ගීතයේ පද පෙළ

Sandata Sanda Eliyata Song Lyrics - සඳට සඳ ඒළියට ගීතයේ පද පෙළ
Song Title : Sandata Sanda Eliyata (සඳට සඳ ඒළියට)
ගායනය : චාමර වීරසිංහ


සඳට සඳ ඒළියට
මලට මල් පොකුරට
කවියො කවි ලීවට
වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත
මේ මිනිසුන්ගෙ සිත
සදට සද ඒළියට
මලට මල් පොකුරට
කවියො කවි ලීවට
වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත
මේ මිනිසුන්ගෙ සිත

උමතුවෙන් මත් වෙලා
රාගයට ලොල් වෙලා
මනස වීදෝ මුලා
සුමුදු මල් පරවෙලා
සුමුදු මල් පරවෙලා
සඳට සඳ ඒළියට
මලට මල් පොකුරට
කවියො කවි ලීවට
වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත
මේ මිනිසුන්ගෙ සිත

අඳුර ලොව රජ වෙලා
මිනිස් සිත ගොළු වෙලා
විශ්වයම වී මුලා
දහම ඇත සැගවිලා
දහම ඇත සැගවිලා
සඳට සඳ ඒළියට
මලට මල් පොකුරට
කවියො කවි ලීවට
වෙනස් වේවිද-මේ මිනිසුන්ගෙ සිත
මේ මිනිසුන්ගෙ සිත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment