Song Title : Sanda Pem Yahanin Payawi (සඳ පෙම් යහනින් පායාවී)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ ලතා වල්පොල
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
"වසන්තයේ දවසක්" (1979) චිත්‍රපටියෙනි.
සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ
සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ
නෙතු කඳුළේ (ම් ම් ම්)
පිනි වැටුණේ (ම් ම් ම්)
අත පැතු මේ (ආ ආ ආ) යාත්‍රාවේ
පෙම් වතුරේ පැද ආවේ
සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ
සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ
තරු එළියේ (ම් ම් ම්)
අප තනිවී (ම් ම් ම්)
හිමිගෙ ගඟේ (ආ ආ ආ) යාත්‍රාවේ
ඉවුරු පිරී මා පාවේ
සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ
සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ
නෙතු කඳුළේ (ම් ම් ම්)
පිනි වැටුණේ (ම් ම් ම්)
අත පැතු මේ (ආ ආ ආ) යාත්‍රාවේ
පෙම් වතුරේ පැද ආවේ
සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ
සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ
0 comments:
Post a Comment