Song Title : Ran Kirilliye (රාං කිරිල්ලියෙ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : මොහොමඩ් සාලි
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය //
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රන් මුතු වැල් පළඳින්න කියාපිය //
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය
රන් බඳුනක වළඳන්න කියාපිය
රන් කිරිකට ගා ගන්න කියාපිය //
රන් තිලකෙන් ඔපවෙන්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය //
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රන් මුතු වැල් පළඳින්න කියාපිය //
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය
රන්වන් පැහැ අරගන්න කියාපිය
රන් ඇඳුමෙන් රඟදෙන්න කියාපිය //
රන් රසුදැල් පළඳින්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය //
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රන් මුතු වැල් පළඳින්න කියාපිය //
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය ///
0 comments:
Post a Comment