Oba Laga Nathi Me Sasare Song Lyrics - ඔබ ලග නෑති මේ සසරේ ගීතයේ පද පෙළ

Oba Laga Nathi Me Sasare Song Lyrics - ඔබ ලග නෑති මේ සසරේ ගීතයේ පද පෙළ
Song Title : Oba Laga Nathi Me Sasare (ඔබ ලග නෑති මේ සසරේ)
ගායනය : ග්‍රේෂන් ජයමහ
ගී පද : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක


ඔබ ලග නෑති මේ සසරේ
තනි කම දෑනුනා අදුරේ
පෑතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
ඔබ මා ලග නෑති අතරේ
රන් දේදුනු පෑයු දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබෙ සුදු අත ගෙන පියමෑන්නා
පොද වෑස්සක අපි දෙන්නා...

විලද පොරි ඉහලා
අපට සුබ පෑතුවා
අසිරි හඩ දිලා
මංගලම් කීවා
සුවදින් පිරී හසරල් ඔබේ
මගේ මුවගට ලන් වුවා
ඔය රුව මගෙ නෙතු දුටුවා

සඳ කිරන වෑදිලා
මල් සුවද දෑනිලා
පිනි දහදිය වෑටිලා
ඔබෙ මුහුන තෙමිලා
ඔබ හා මෙම දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුනා
රෑය පහන් කලා දෙදෙනා

ඔබ ලග නෑති මේ සසරේ
තනි කම දෑනුනා අදුරේ
පෑතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
ඔබ මා ලග නෑති අතරේ
රන් දේදුනු පෑයු දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබෙ සුදු අත ගෙන පියමෑන්නා
පොද වෑස්සක අපි දෙන්නා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment