Song Title : Oba Laga Inna (ඔබ ළඟ ඉන්න)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ප්‍රේමසිරි කේමදාස
1976 දී තිරගත "වාසනා" චිත්‍රපටියේ ගීයකි.
ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා
මා අමතන්න සනසන්න මගෙ වාසනා //
රැව්දේ හඬ රැව්දේ
සැතපී ඔබ මහදේ
රැව්දේ හඬ රැව්දේ
සැතපී ඔබ මහදේ
ඔබ නැති නිවසක
දැල්වෙන ලස්සණ
පහන් මොටද රන්වන්
ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා
මා අමතන්න සනසන්න මගෙ වාසනා //
සිහිණෙන් ඔබ එනවා
සතුටින් පොපියනවා
සිහිණෙන් ඔබ එනවා
සතුටින් පොපියනවා
ඔබ ගැන මතකය
මතක තියාගෙන
මම තනිවම ඉන්නම්
ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා
මා අමතන්න සනසන්න මගෙ වාසනා //
0 comments:
Post a Comment