Neela Nuwan Age Song Lyrics - නීල නුවන් ඈගේ ගීතයේ පද පෙළ

Neela Nuwan Age Song Lyrics - නීල නුවන් ඈගේ ගීතයේ පද පෙළ
Song Title : Neela Nuwan Age (නීල නුවන් ඈගේ)
ගායනය : ප්‍රසංග තිසේරා


නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමී හිතක් දීලා
යනවද හීන හතක් මවලා

ආ රූපසිරිලාලියේ
ගී සිහින කැන්දු සේද රුවනාරියේ
මගේ දෙතොලේ හැපී විද හාදුත් අපි

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමී හිතක් දීලා
යනවද හීන හතක් මවලා

රෑ පෑයූ සදමාලියේ
මල් සුවද රැන්දූ මාගේ මුතුමාලියේ
කෝඩු ළැමැදේ ගිලිහී දෑස ආලේ විදි

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමී හිතක් දීලා
යනවද හීන හතක් මවලා

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment